කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.
මේ සම්බන්ධව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා දැනුම්දී සිටියි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 - 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
