රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම විභාගයකින් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් ඉවත් වී ඇති බව වාර්තා වෙයි .
ගාලු මුවදොර අරගලකරුවන්ට ඇප ලබා දීමේදී අධිකරණයේ විනිසුරුවන් කටයුතු කළ ආකාරය විවේචනය කිරීමෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු තිබේ.
මෙම පෙත්සම් විභාගය ලබන 31 වැනිදා නැවත කැඳවීමට දින නියම කර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
