විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.
ඊට අනුව 2023 සැප්තැම්බර් මාසයේ දී විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 482.4ක් වූ අතර, එහි 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත අගය ඇමරිකානු ඩොලර් මිලියන 4,345.1 දක්වා වර්ධනය වී ඇත.
එය 2022 ජනවාරි - සැප්තැම්බර් හා සසඳන විට 68.8%ක වැඩි වීමක් බව සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
