කුරුන්දි විහාරයේ නඩුව විමසූ මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ සරත් වීරසේකර ගේ තර්ජන නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කරන අතර කුරුන්දි පුදබිම බෞද්ධ හින්දු දෙපාර්ශවයම වැඳුම් පිදුම් කරන ස්ථානයක් බව ද සඳහන් කරයි.
තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතිවාදී භික්ෂුවක් එහි විශාල අවුලක් නිර්මාණය කොට ඇති බවටද පුබුදු ජයගොඩ චෝදනා කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
