2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය සභාගත කිරීමට නියමිතයි.
විසර්ජන කෙටුම්පත තෙවැනි කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙන බවද සඳහන් වෙයි.
දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බවද සදහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
