දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර