UNP වරුණට සහ ජවිපෙ විජිතට චීනයෙන් කැඳවීමක් !

UNP වරුණට සහ ජවිපෙ විජිතට චීනයෙන් කැඳවීමක් !

දේශපාලන පක්ෂ අන්තර්ජාතිකව ප්‍රවර්ධනය සහ අන්තර් අවභෝධය ගොඩ නැගීම සඳහා වන විශේෂ වැඩසටනහක් සඳහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (09) මෙරටින් පිටත්වූ බව වාර්තා වෙයි .

සැප්තැම්බර් 12 ඇරඹෙන මෙම වැඩමුළුව සඳහා යුරෝපය , ආසියාව , අප්‍රිකාව ඇතුළත් රටවල් 18ක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ 20 ක සාමාජිකයන් සහභාගි වන බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් දැනගන්නට ඇති ආකාරයට චීන රජය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන සංවිධානය සඳහා අවස්ථාව හිමිව ඇත්තේ ආරාධිත රටවල අදාළ දේශපාලන පක්ෂවල ප්‍රචාරක වගකීම් දරන්නන් වෙතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න