කාම්බෝජයේ හෙට (ජූලි 23) පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයෙකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිත ය.
ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව පසුගිය ඊයේ (21) කාම්බෝජය බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා එහි පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂකයෙකු ලෙස ද ඊට එක්වේ.
තෙදිනක් පුරා කාම්බෝජයේ නොම්පෙන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ සමාරම්භක උළෙලට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
