ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්.පිරිස් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 අප්‍රේල් 22 වෙනි දින පැවැත්වූ මහා සභා රැස්වීම කිසිම නීතිමය වලංගු භාවයක් නොමැති හා ගත් සියලු තීන්දු නීති විරෝධී හා ශුන්‍ය බවට ප්‍රකාශ කරමිනි.
නඩු අංක DSP 00206/23 යටතේ ගොනු කළ මෙම නඩුව සඳහා මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ය.
පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
