සජිත් ප්‍රේමදාස මහතා යනු දේශපාලන විඥානයක් නොමැති පුද්ගලයෙක් බවත් ඔහු නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට ගත් දේශපාලන තීන්දු වලින් ඔහු මෝඩ පුද්ගලයකු බවට පැහැදිලි වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමි පවසයි.
එම හිමිනම මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.
අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට රට පාලනය කිරීමට මෙවර ජනතාව අවස්ථාව දී බැලිය යුතු බවත් එම හිමිනම පවසයි.
එසේම ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බවත් ජෙරොම් ප්‍රනාන්දු වැනි මූලධර්මවාදීන් විසින් එය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවද සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
