අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
එසේම ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බවද විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර