ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා 9ක සාමාජික තනතුරුවලට අයැදුම්පත් කැඳවීමෙන් පසු 1600කට වැඩි පිරිසක් ඊට අයැදුම් කර ඇති බව වාර්තා වෙයි.
මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 9ක කොමසාරිස්වරුන් ලෙස පත්වීම සඳහා මෙම අයැදුම්පත් යොමු කර තිබේ.
ඉදිරි සති කිහිපය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී අදාළ කොමිෂන් සභා සඳහා සුදුස්සන් තෝරාගැනීම සිදුකරනු ඇති බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
