කම්කරුවා, තමන් කම්කරුවක් බව නොදන්නා බවත්, මේ වන විට කම්කරු දිනය යනු පක්ෂ අතර පවත්නා යුද්ධයකට යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ TTV you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ ඔහු TTV you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවන්නේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
