මත්පැන් මිල ඉහළ දැමීම සමග දුම්වැටි මිලත් ඉහළ දැමීමට නියමිතව ඇත.
ඒ අනුව දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් වැඩි කෙරුණු අතර එය ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
