මත්පැන් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉහළ නංවා තිබේ.
අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු මුදුල සියයට 20කින් ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් ඇත .
අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050.00 ක බද්ද රුපියල් 1256.00 දක්වාත්, රුපියල් 1121.00 බද්ද රුපියල් 1344 .00 දක්වාත් රුපියල් 1309.00 ක බද්ද රුපියල් 1576.00 දක්වාත් ඉහළ නංවා තිබේ.
බියර් බෝතලයකට අය කළ රුපියල් 103.00ක බද්ද රුපියල් 124.00 දක්වාත් 194.00ක් වූ බද්ද රුපියල් 233.00 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
