ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කර ඇත .
ඒ අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බැංකොක් හි නිත්‍ය දූත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙය සිදුකළ බවය.
ඒ සඳහා අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි කොළොන්නේ සහ කාම්බෝජ රාජධානියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් කොයි කුවෝන්ග් අතර අත්සන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
