බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලුම මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමටත්, එතෙක් විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මේ තීන්දුව ගෙන ඇත .
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ගේ විනය විරෝධී හැසිරීම පදනම් කරගෙන මේ වන විට තාවකාලිකව වසාදමා ඇත.
ශිෂ්‍ය භික්ෂූන් ගේ විනය විරෝධී හැසිරීම් දැක්වෙන වීඩියෝ කිහිපයක්ම මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
