ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10.00 කින් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව සඳහන් කරයි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420.00කි.
අනෙකුත් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නැති බවත් සංස්ථාව පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
