ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR කේතය ඔස්සේ නිකුත් කරන ඉන්ධන කෝටාව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් පවසන්නේ පූර්ණ කාලීනව ත්‍රී රෝද රථ කුළී සේවාවේ නිරතව සිටින පුද්ගලයින්ට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගැනීමට සූදානමක් ඇති බවයි.
එහෙත් ඒ කුමන ප්‍රමාාණයකින්දැයි මෙතෙක් නිෂ්චිත ලෙස තීරණය වී නැති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
