ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ද්‍රවිඩ සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්.සම්බන්දන් අතර විශේෂ හමුවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව වාර්තා වෙයි.
විපක්ෂනායකවරයා සමඟ එම අවස්ථාව සඳහා ද්‍රවිඩ සන්ධානය නියෝජන කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකුද එක්ව ඇත.
නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
