Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මහ මඟ තෙල් බෙදිල්ල......

ඉන්ධන ප්‍රවාහනය කරන රථ නීතිවිරෝධීව ඉන්ධන ගොඩබෑමේ සිද්ධි 03ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසයි.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍යවරයා පවසන්නේ, එතෙක් ඉන්ධන රථ 03ක බලපත්‍ර CEYPETCO සහ LIOC විසින් වහාම අත්හිටුවනු ලැබූ බවයි.