අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මේ වන විට පත්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන පසුබිමේ රටේ පැවති ප්‍රචණ්ඩත්වය ඉවත්ව ගොස් සාමාන්‍ය අතට හැරී තිබේ.
ඊට අදාළව දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ද හකුළමින් පවතී.
ඒ අනුව අද (14)පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.
අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
