මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර ඇත .
හොරු ගෝ ගම වෙත එල්ලවූ නින්දිත පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය දැක්වූ බවත් එහිදී කතානායක සිය කාමරයේ නිහඬව සිටීම ගැනත් බරපතළ විරෝධයක් එල්ලවී ඇති බවත් වාර්තා වෙයි .
එහිදී කතානායක කාමරයට පොලිසිය පවා පැමිණි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ ඔවුන් ඉවතට ගිය බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
