රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු පාසල්වාරය හෙට (18) ආරම්භ වීමට නියමිතය.
හෙට සිට ආරම්භ කරන නව වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් පැවසුවේය.
කෙසේ වෙතත් මෙලෙස අමතර පැයක් පාසල් කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
