සිවිල් ක්‍රියාධරයෙක් මෙන්ම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරගැනීම උදෙසා විශාල කාර්යභාරයක් කරමින් සිටි ශෙහාන් මාලක ගමගේ මහමගදී සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇතර, ඒ මොහොතේදී ශෙහාන් මාලක විසින් පාරේ ගමන් කරමින් සිට ඇති අතර ඔහු විසින් සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි වීඩීයෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් බිය වී දිව ගිය බවත්, පොලීසියෙන් කියා තමන්ව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගනිමින් සිටින බවත්, තමන් හට තමා අත් අඩංගුවට ගන්නේ කුමන වරදකටද යන්න හෝ ප්‍රකාශ නොකල බවත්ය.
තවද සංජීවීව තම දුරකථනයෙන් තම අත් අඩංගුවට ගැනීම සමාජ මාධ්‍ය හරහා මුදා හරිමින් සිටීමේදී ඔහුට දැඩි තර්ජනයක්ද එල්ල විය.
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකොට වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමේ සත් කාර්‍ය්ට දැඩි කැපවීමකින් ක්‍රියා කළ ශෙහාන් මාලක මීට ඉහත අවස්ථාවකදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවමින් දින ගණනාවක් ප්‍රශ්න කලහ..
සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
