ත්‍රස්තවාදය වැළැක්වීමේ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ළඟදීම විවාදයට ගැනීමට නියමිත බවත් දැනගන්නට ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින් පාර්ලිමේන්තුවට පසුගිය 11 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
