අප රටට කිරි පිටි ආනයනය කරන සමාගම් දූෂිත ක්‍රියාවල නිරතවන බව හිටපු පාරිභෝගික කටයුතු අමාත්‍යය බුද්ධික පතිරණ පවසයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරන පාම් තෙල් මිශ්‍ර බාල කිරි පිටි දිය කර ව්‍යාජ ලෙස සකස් කළ යෝගට් සහ දියර කිරි වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවට ඔහු චෝදනා කරයි.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙම ක්‍රියාව මගින් පාරිභොගිකයන් විශේෂයෙන්ම කුඩා දරුවන් රැවටීමට ලක් කරන බවයි.
ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ මෙම තත්ත්වය වහාම වෙනස් කළ යුතු බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
