දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(08) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වෙයි.
මෙම සමුළුව දකුණු කොරියාවේ දී අනිද්දා (11) ආරම්භ වන අතර, එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බවත් වාර්තා වෙයි.
රටවල් 160ක පමණ නියෝජිතයන් සමුළුවට සහභාගි වන අතර , හිටපු ජනාධිපති මෙම සමුළුවට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් ගේ ආරාධනයකට අනුවය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
