මාධ්‍ය කණ්ඩායමක් සමග අද (පෙබරවාරි 01) බස් රථයකට ගොඩවූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා හට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
එහිදී ජනතාව අමාත්‍යවරයාගේ මුහුණටම සිය විරෝධය පළ කිරීම පහත වීඩියෝවේ දැක්වෙයි.
මේ හේතුවෙන් අමාත්‍යවරයා වහාම බසයෙන් බැසීමට කටයුතු කර තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
