ප්රජාතන්ත්රවාදය සදහා වූ ඇමරිකානු සමුළුව අද (09) සහ හෙට(10) යන දෙදින පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .
ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුහුණ දී තිබෙන අභියෝග පිළිබදව මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් අද දින දේශන සදහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සමුළුව සදහා ශ‍්‍රී ලංකාවට ආරාධනා කර නොතිබීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයන් පවසයි.
ලංකාවට අමතරව චීනය ද මෙම සමුළුව සදහා ආරාධනා නොලැබුණු රටවල් අතර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
