ගුරුවරුන් වර්ජනය නවත්වන්න ඕන : නැත්නම් මර්දනය කරන්න ඕන - SB

ගුරුවරුන්  වර්ජනය නවත්වන්න ඕන : නැත්නම් මර්දනය කරන්න ඕන - SB

ගුරුවරුන් පාසල් පැමිණ ඉගැන්වීම ආරම්භ කළ යුතු බවත්, වර්ජනය අවසන් කිරීමට ඔවුන් සූදානම් නොමැති නම් මර්දනයේන් හෝ එය සිදු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ජනාධිපති සහ අගමැති සාමකාමීව ප්‍රශ්නය විසඳීමට උත්සාහ ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් වන අතර තමන්ට එය බාරදුනහොත් වර්ජනය අත්හිටුවා පෙන්වන බවත් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න