ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි.
ලබන 15 වනදා ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත කබ්රාල් මීට පෙර වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරය හොඹවා ඇත.
කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූයේ, අද උදෑසනයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
