ලංකාව හතරවන මට්ටමේ : සංචාරය එපා - ඇමරිකාව

ලංකාව හතරවන මට්ටමේ : සංචාරය එපා - ඇමරිකාව

ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇත.

ඒ ශ්‍රීලංකාවද කොරෝනා අවධානම ඉහළින්ම ඇති හතරවන මට්ටමේ රටක් බව සඳහන් කරමිනි.

ලංකාවේ කොවිඩ්19 ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ටද වෛරසය ආසාදනයවීමේ හැකියාව මෙන්ම පැතිරවීමේ හැකියාව පවතින බවත් ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් රොයිටර් පුවත් වාර්තාවක් පහත දැක්වෙයි

U.S. CDC warns against travel to Sri Lanka, Jamaica, and Brunei

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න