ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , බිමල් රත්නායක විසින් පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා කර සිටියේ විශ්‍රාම යාමට මත්තෙන් කොළඹ නගර මධ්‍යයේ තිබෙන සුවිශාල මන්දිර දෙකක් එකට එකතු කොට ඔහු තමන්ට ලියා ගත් බවත්, එය නැවත භාරදෙනවාද යන්න රටට ප්‍රකාශ කළ යුතු බව පවසමින්ය
හිටපු මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කර සිටියේ පසුගියදා ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර සිල්වා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර එම නිවේදනය පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
