බස්නාහිර පළත තුළ කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හා නිවෙස් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අද සිට නව ක්‍රමවේදයක් නිකුත් කර තිබේ .
නව දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ඒ අනුව රෝග තත්ත්වය දැනුම් දිය හැකි ය.
එම දුරකතන අංකය (1904)
ඒ පිළිබද නිවේදනය පහත සදහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
