ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා රථවාහන සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.
2021 ජූලි මස 21 වන දින සිට වසර 03ක කාලයක් සඳහා එම පත්වීම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ දැනට දරණ තනතුරුවලට අමතරව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
