ලංකාවේ පාලකයන්ට ඇමරිකානු තානාපතිගෙන් පාඩමක් !

ලංකාවේ පාලකයන්ට ඇමරිකානු තානාපතිගෙන් පාඩමක් !

ප්‍රචණ්ඩත්වය සහ නොයිවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ සමාජජාල නොවන බවත් ඊට වගකිව යුතු වන්නේ ඒ සඳහා සමාජ ජාල යොදා ගන්නා "වෛරයෙන් පිරුණු පුද්ගලයන්" බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් සඳහන් කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන "අවිධිමත්" සහ "වෙනස් වෙමින් පවතින" මෙවලමක් වන බවය.

මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන මෙන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද වාර්තා වන අතර එහෙත් තවමත් ආණ්ඩුව ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

sri lanka 43357960

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න