දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, කොළඹ, අම්පාර, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කළ බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
