සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මන්ත්‍රීවරයා නිරෝධායනය ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද කොරෝනා පොසිටිව් වීම හේතුවෙන් රෝහල්ගතව සිටියි.
එසේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද කොරෝනා ආසාදනය වී නිරෝධායනයට ලක්ව සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
