අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ගැටලු ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා 1965 කෙටි දුරකතන අංකය හදුන්වා දී තිබේ.
පැය 24 පුරා ක්‍රියාත්මක මෙම අංකය හරහා ඉදිරිපත් වන ගැටලු දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන වෙත යොමු කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක වන එම අංකය ඔස්සේ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් මහජන ගැටළු ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
