වැලිකඩ බන්ධනාගාරය පිහිටි භූමිය දේශීය හා විදේශීය ආයෝජකයන්ට බදු දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි. වැලිකඩ බන්ධනාගාරය පිහිටි භූමිය අක්කර 42 ක් පමණ වන අතර කැබිනට් අවසරය මත සූදානම ලෙස වාර්තා වන්නේ , නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් සදහා දීර්ඝ කාලීනව බදු ලබා දීමටය.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42 ක භූමිය, තෝරාගත් දේශීය හා විදේශීය ආයෝජකයන් සදහා බදු දීමට නියමිතය.
වැලිකඩ බන්ධනාගාරය, හොරණ මිල්ලෑවේ පිහිටි අක්කර 200 ක භූමියක් වෙත රැගෙන යන බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
