ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට හඳුන්වා දිය හැකි බවද අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ අදහස් දක්වා සිටියේ කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.
ආණ්ඩුවට අවශ්‍ය තරම් සල්ලි මුදල් ඇති බවත් ඉල්ලන තරමක් මුදල් ලබාදීමට සූදානම් බවත් තවද බවද පැවසූ ඔහු නමුත් හැකියාවක් ඇති දානපතියන් මෙම ව්‍යාප්තිය පාලනය සඳහා ආධාර උපකාර කළ යුතු බවද කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
