කොරෝනා මරණ 44ක් ඊයේ (21) දිනට අදාළව වාර්තා වී ඇති අතර එය මෙතෙක් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස සැලකෙයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට වෛද්‍ය ක්ශේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය සමිති 4ක් සඳහන් කර ඇත්තේ වසංගත ව්‍යාප්තවීම දරුණු බැවින් එය පාලනය කිරීමට නම් අවම වශයෙන් දින 14ක් වත් රටම ලොක්ඩවුන් කළ යුතු බවය.
කෙසේ වුවත් මේ වන විට ඊයේ රාත්‍රි 11.00 සිට 25 පෙරවරු 4.00 දක්වා සහ නැවතත් 25 වනදා රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4.00 දක්වා සංචරණ නීති ක්‍රියාත්ම කිරීමට රජයේ බලධාරීන් තීන්දු කර ක්‍රියාත්මක කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
