ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට මගීන් රැගෙන ඒම තාවකාලිකව නතර කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඉන්දියාවේ පවතින කොවිඩ් 19 තත්ත්වය සහ මෙරට සෞඛ්‍ය අංශ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
