දුම්රිය මගීන් හට හදිසි අවස්ථාවකදී පැමිණිලි කිරීම හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සදහා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දෙයි.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු විමසීම් සඳහා 1971 යන කෙටි දුරකථන අංකය භාවිත කළ හැකිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
