රට තුළ සිදුවෙමින් තිබෙන දැවැන්ත වන විනාශයට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින් ”ඩෝසරයට එරෙහිව අපි කොළඹට” මැයෙන් කොළඹදී අද(22) විරෝධතා පාගමණක් සංවිධානය කර තිබිණ.
කොළඹ, ටෙක්නිකල් හංදියේ සිට පා ගමනින් පැමිණි විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා රැලියක් පැවැත්විය.








newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
