ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඔහු විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයකට විරුද්දව ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇති බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
