කොළඹ නගර සීමාවේ පදිංචි වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කෝවිඩ් 19 එන්නත ලබාගැනීම සඳහා පහසු වේලාවක් ස්වංක්‍රීයව නොමිලේ වෙන් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව නාගරික කොමසාරිස් වරිය නිවේදනය කරයි.
මේ සඳහා කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවියෙන් echanneling.com වෙබ් අඩවියෙන් හෝ echanneling ජංගම යෙදවුම මගින් වේලාවක් වෙන් කරගත හැකිය.
මේ සඳහා කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවන බව ද නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
