තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණියක් භාවිතා කළේ යයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර සඳහන් කරයි.
මේ වන විට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුව සිටින අමාත්‍යවරයා එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් භාවිත කලේ නැති බවත් කියා සිටියි.
ෆේස්බුක් වෙත වීඩියෝවක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ පිළිබද සදහන් කරන අතර වෛරසය ආසාදි වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන් ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායන ලක්වෙමින් සිටින බව ද එහිදී පැවසීය.
අදාළ පුද්ගලයා විවිධ අය හරහා තමන් සම්බන්ධ කර ගැනීමට තුන් හතර වතාවක් උත්සාහ දැරුව ද තමන් ඊට ඉඩ නොදුන් බවද අමාත්‍යවරයා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
