අමාත්‍ය වාසුදේව නානායක්කාරටද කොරොනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනුව කොරෝනා ආසාදිත තෙවන පාර්ලිමේන්තු නියෝජිතයා ලෙස වාසුදේව නානායක්කාර ලේඛන ගතව සිටියි. පළමුව කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ අමාත්‍යවරයා වූයේ බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ය. අනතුරුව රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද ආසාදිතයකු ලෙස වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
